Saturday, July 13, 2019

ලොතරැයි ප්‍රතිපල දැන් ඔබේ ජංගම දුරකථනයට

දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිපල දැන් ඔබේ ජංගම දුරකථනයට ලබාගන්න #780*547# අමතන්න 

තවමත් ඉස්සර වගේ ලොතරැයි කූඩු ගානේ රස්තියාදු වෙනවද? 

නැත්තන් tv එක ඉස්සරහට වෙලා දිනුම් අදිනකන් බලන් ඉන්නවද ?

මේ වගේ යල් පැන ගිය ක්‍රම බාවිතා කරපු කාලේ දැන් ඉවරයි . දිනපතා දිනුම් අදින ලද සියලුම ලොතරැයි ප්‍රතිපල ඔබේ දෝතට ගෙන එන්න අප සුදානම්.

ඔබ කළ යුත්තේ LkLotto ඇප් එකේ register වීම පමණයි. මේ සදහා ඔබේ Dialog , Hutch , Airtel  දුරකතනයෙන් #780*547# අදම අමතන්න.


 මුලින්ම ඔබේ ජංගම දුරකතනයෙන් #780*547# අමතන්න


ඉන්පසු Reply බොත්තම ඔබා ඊලග පියවරට යන්න


අවසානයේ අංක 1 ටයිප් කර Reply කරන්න



LkLotto සමග එකතු වූ ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
මේ සදහා දිනකට Rs 5+tax අදාළ වේ